News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

දැඩි වර්ෂාව මැද ශ්‍රී ලංකික කන්තාවන්ගේ ලිපිය ජනපති අතිරේක ලේකම්ට භාරදෙයි – Video

Generic placeholder image

පසුගිය 26 වෙනිදා සිදුවුණ අගමැති මාරුවත් සමග රටේ ඇති වී තිබෙන අස්ථාවර භාවය ඉක්මණින්ම විසදා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකික කාන්තාවන් අද දවසේ ජනපති ලේකම් කාර්‍යාලයේදී ජනපතිට ලියුමක් භාර දීමට නියමිතව තිබුණා. ඒ උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් වෙතින් කෙරෙන ඉල්ලීමයි යන තේමාව යටතේයි. මෙම ලිපියට රටේ ජනප්‍රිය රංගන ශිල්පිණීන්, ගායන ශිල්පිණීන් මෙන්ම […]


Nov
28

දිනකට කාන්තාවන් 137 දෙනෙකු ඝාතනය වෙනවා

Generic placeholder image

ලොව පුරා දිනකට කාන්තාවන් 137 දෙනෙකු සිය සහකරු හෝ පවුලේ සාමාජිකයෙකු අතින් ඝාතනය වන බවට අනාවරණය වී තිබෙනවා.අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ නවතම දත්ත අනුව මේ බව අනාවරණය වි ඇති බවයි වාර්තා වෙන්නේ. කාන්තාවක් ඝාතනයට ලක්වීමේ වැඩි අවදානමක් ඇති ස්ථානය සිය නිවස බවද එම වාර්තාවේ සඳහන් වෙනවා. එම කාර්යාලය නිකුත් කළ […]


Nov
28

පාර්ලිමේන්තුව රැස්වීමේ වියදම කතානායකගෙන් අයකර ගැනීමේ සැලැස්මක්

Generic placeholder image

කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන බව ආණ්ඩුව පවසනවා.අමාත්‍ය සී. බී. රත්නායක ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූවා. එහිදී විධිමත් පටිපාටියෙන් බැහැරව පාර්ලිමේන්තුව රැස් කිරීම නිසා සිදු වන වියදම් කථානායකවරයාගෙන් අයකර ගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍ය සී. බී. රත්නායක කියා සිටියේ.


Nov
28

ජනාධිපතිවරණය කවදාද…? අද කැබිනට් තීරණ දැනුම් දීමේදි ලැබුණු ජනාධිපතිවරණ ඉඟිය මෙන්න

Generic placeholder image

නියමිත කාලයට පෙර ජනපතිවරණයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කලා. ” ජනපතිවරණයට තව මාස 13ක් තිබෙනවා. ජනපති මැතිවණය තියෙන්නේ සම්පූර්ණ කාලය ගියාට පස්සෙයි”


Nov
28

දහස් ගණනින් ඇවිත් කිලිනොච්චියේදි ජයටම සැමරූ මහවිරු සැමරුම මෙන්න – Photos

Generic placeholder image

කිලිනොච්චිය කනගපුරම් මහවිරු සැමරුම වෙනුවෙන් විදේශීය නියෝජිතයින් පිරිසක් ද ඊයේ (27) සවස එක්ව සිට තිබෙනවා. කිලිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවඥානම් ශ‍්‍රීධරන්ගේ ප‍්‍රධානත්වයෙන් යුතුව සැමරුම් වැඩසටහන සංවිධානය කොට තිබුනා. මෙහි එහි ජායාරූප එකතුවයි…


Nov
28

පොදු අපේක්ෂක මෛත්‍රීට රනිල් එවූ ලිපියක් ගැන හෙළිදරව්වක්

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු බලතල පවරාගෙන කටයුතු කිරිම හරහා ජනපති මෛත්‍රීපාල සිරිසේන රූකඩයක් වෙන තැනට පත්වෙමින් තිබුණ බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේ. එසේම 2015 වසරේ ජනවාරි 6 දා එවකට විපක්ෂනායක ලෙස කටයුතු කරමින් සිටි රනිල් වික්‍රමසිංහ එවකට පොදු අපේක්ෂක වූ මෛත්‍රීපාල සිරිසේන හට […]


Nov
28

ලංකාවේ දිඟන ගැටුම ගැන Facebook සමාගම වැරදි පිළිගනී

Generic placeholder image

ශ්‍රී ලංකාවේ දිගන ප්‍රදේශයේ ඇතිවූ ගැටුමේදී ෆේස්බුක් සමාගම අතින් අත්වැරදීම් සිදුව ඇති බව එම සමාගමේ ප්‍රතිපත්ති නිරාකරණය කිරීමේ උප සභාපති රිචඩ් ඇලන් මහතා පවසනවා. එංගලන්ත පාර්ලිමේන්තුවේදී ෆේස්බුක් සමාගමේ නිලධාරීන්ගෙන් ප්‍රශ්ණ කිරීම්වලදි ඔහු මේ බව සඳහන් කර තිබේ.දිගන ඇතිවූ සිදූවීම් සම්බන්ධයෙන් ඇලන්ගෙන් ප්‍රශ්ණ කර ඇත්තේ සිංගප්පූරුවේ නීති හා සෞඛ්‍ය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍ය එඩ්වින් ටොංග් මහතායි. “අපි […]


Nov
28

පුංචි කාර් ගෙන්වන එක සීමා කරන්න වෙයි වාසූ කියයි

Generic placeholder image

රුපියලේ කඩා වැටීම පාලනය කිරීමට නම් ලංකාවට ඩොලර් පැමිණීම වර්ධනය කළ යුතු බව අමාත්‍ය වාසු දේව නානායක්කාර පවසනවා. එසේම රටින් ඩොලර් පිටවීම පාලනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ආනයන වියදම් අඩුකර ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම ඊට පෙර මාසය හා සසඳා බැලීමේදී අඩුවී […]


Nov
28

මම මඩකලපුවේ කරුණා අම්මාන්, කරුණාගෙන් UNP ආධාරකරුවන්ට සැර උත්තරයක්

Generic placeholder image

ඇතැම් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් තමන්ව බිය කිරීමට උත්සාහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් පවසනවා. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ බොහෝ පුද්ගලයන් තමන්ට කතා කිරීමට කෙටි දුරකතන පණිවිඩ ලබාදෙන බවයි. තමන් මඩකලපුවේ කරුණා අම්මාන් බවත් 2004 ට ප්‍රථම කරුණා අම්මාන් යනු කවරෙක්දැයි අනෙක් පුද්ගලයන්ගෙන් අසන්නැයිද ඔහු වැඩි දුරටත් එහි සදහන් කර […]


Nov
28

ඩොලරයෙන් තවත් වාර්තාවක් 182ත් පනියි

Generic placeholder image

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 182.27ක් දක්වා වැඩිවිය. ඒ අනුව මෙරට ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවන වැඩිම මිල මෙය වෙයි. මේ අතර ඩොලරයක ගැණුම් මිලද රුපියල් 178.32ක් ලෙස වැඩිවී තිබේ.


Nov
28

හරීන් නාමල්ට එන්න කියපු විවාදයට නාමල් දුන්න පිළිතුර මෙන්න

Generic placeholder image

කුමන මැතිවරණයක් පළමුව පැවැත්විය යුතුද යන්න පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එක්වෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශයට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පිළිතුරු ලබාදී තිබෙනවා. තමන් හා හරීන් ප්‍රනාන්දු සිටන්නේ එකම පිටුවක බවත් මැතිවරණයක් යනු එකම විකල්පය බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ විවාද කිරීමට හැකියාවක් ඇතත් මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ජනතාව […]


Nov
28

ජම්පර් අඳින්නත් සූදානම් – කතානායක කරූ කියයි

Generic placeholder image

යුක්තිය හා සාධාරණය වෙනුවෙන් ජම්පර් අදින්න සිදු වුවහොත් ජම්පර් අදින්නට සුදානම් බව කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය.පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් යොමුකළ ප්‍රශ්නයකට පිළීතුරු දෙමින් කථානායකවරයා මේ බව පැවසුයේ ඊයේ පාර්ලාමේන්තුවේදීයි. “යුක්තිය ශක්තිය සාධාරණය වෙනුවෙන් ජම්පර් අදින්න සිදු වුණොත් මම ජම්පර් අදින්න ලැස්තියි. මගේ ජීවතයේ කූඨ වැඩ මම කරලා නැහැ. ඔනැම පරීක්ෂණයක් කරන්න මම […]


News Articles
Latest Videos
Most Popular Post