New Update ඊයේ දිනයේදී පොලිස්පතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ ආක්ශක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ මහතාට විශේෂ ලිපියක් යොමු කරමින් කියා සිටියේ වහාම ක්‍රියාත්මකවන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන නිලදාරීන් ඉවත් කරන ලෙසයි. අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව නාවික හමුදාවේ නිලදාරීන්,පොලිස් නිලදාරීන් සහ විශේෂ කාර්‍ය බලකා නිලදාරීන් යන පාර්ශව තුනකින් සිදු කරනු ලබන අතර නාවුක හමුදාවේ නිලධාරීන් විසින් […]
ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ඊයේ රාති‍්‍රයේ සිට ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මකයි. මේ වනවිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් සේවකයින් ඉවත්ව සිටිනවා. මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අවට දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. ඉන්ධන පිරවුම්හල් එහි සේවකයන් පවසන්නේ සිය පිරවුම්හල්වල තිබෙන ඉන්ධන අවසන් වන තුරු ඉන්ධන ලබා […]
නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධූරයේ වැඩ භාර ගත්තා. ඒ පෙරවරු 11 යි 50 ට යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ අග‍්‍රාමාත්‍ය කාර්්‍යාලයේදීයි. නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ පසුගිය 26 වනදා රාත‍්‍රියේදීයි. නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද අද ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩලයේ […]
https://youtu.be/Qeqe7G-EOnA
කථානායක කරු ජයසුරිය මහතා අද (2018.10.29) දින පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවේය. මෙහි දී , කථානායකවරයා මහා නා හිමිවරුන් හමුවේ පැවසූවේ රටේ උද්ගත වී ඇති දේශාපාලන අවුල් සහගත තත්වය වඩාත් යහපත් ලෙස විසදා ගැනීමට මෙම අවස්ථාවේ දී මහා නා හිමිවරුන්ගේ මග පෙන්වීම ඉතා වැදගත් බවයි. ඉතිහාසයේ සෑම විටකම මෙවැනි අවස්ථාවලදී […]
අද උදෑසන තිස්සමහාරාමයේදී පැවැත් වූ වප් මගුල් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි. මේ අතර කැබිනට් මණ්ඩලය අද දිනයේ පත් කරන බවට ලද තොරතුරුත් සමග සැවොම බලා සිටින්නේ එම තනතුර කා අතර බෙදී යයිද යන්නයි. එයට පිළිතුරු සපයමින් ජනපතිතුමා සඳහන් කලේ කෘෂිකර්ම ඇමතිතුමා […]
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ඊයේ දිනයේදී නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඔහුට සහයෝගය පලකල බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වූවත්,අද දවසේදී ඔහු හිටපු ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඔහුට සහාය පලකරන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.නව අගමැතිවරයාට සුභ පැතීමේ අරමුණින් පමණක් ඊයේ දිනයේ එම හමුව සිදුවූ බවයි වාර්තා වන්නේ
රට පුරා අද ඛනිජ තෙල් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භකර තිබෙනවා. එයට ප‍්‍රධානම හේතුව වෙලා තිබෙන්නේ ඊයෙ අර්ජුණ රණතුංග මහතා දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇතුලූ වීමට උත්සාහ කිරීමේදී ඇතිවුණ උණුසුම් තත්ත්වයේ දී අර්ජුණ රණතුංග මහතාගේ ආරක්ෂකයෙකුගෙ වෙඩි පහරින් ඛනිජ තෙල් සේවකයෙකු මියයාම. වෙඩි පහරින් තුන් දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු රෝහල් ගත කලා. ඒ අතරින් […]
2018 ජාතික වප් මගුල් උත්සවය මේ වනවිට තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම චාරිත‍්‍රානූකූලව රාජ්‍ය නායකයාගේ ප‍්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කිරීම වප් මගුල් උත්සවයේදී සිදු කෙරෙනවා. මහ කන්නය සඳහා කුඹුරු අස්වැද්දීමට ප‍්‍රධාන ජලාශවලින් වාරි ජලය නිකුත් කළේ පසුගිය 27 වනදායි. […]
රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරු ලෙස කෙහෙලිය රඹුක්වැල්ල සහ මහින්ද සමරසිංහ යන මහත්වරු පත් කර ඇති බව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණා.
නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 11 ට සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි. ඒ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ පසුගිය 26 වනදා රාත‍්‍රියේදීයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය එදින ජාතික ආන්ඩුවෙන් ඉවත් වීමේන් අනතුරුව මෙම නව පත් කිරීම සිදු කලා. 1945 නොවැම්බර් […]
දෙමටගොඩ ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් මේ වනවිට එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 34 හැවිරිදි කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. තවත් එක් පුද්ගලයෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඊයේ පැමිණි අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත ඔහුගේ ආරක්ෂකයෙකු මෙම වෙඩි තැබීම […]