News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

අවුරුද්දට නොවැස්සොත් විදුලි කප්පාදු පැය ගණන ඉහළ යන ලකුණු

Generic placeholder image

දෛනික විදුලි ඉල්ලුම දිනෙන් දින ඉහළ යන බැවින් අලුත් අවුරුදු සමයට පෙර වැසි නොලැබුණොත් විදුලි කප්පාදුව සිදුවන පැය ගණන තවත් ඉහළ යාහැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම මෙගා වොට් දෙදහස් තුන්සියයකට අධික බවත්, විදුලි ඉල්ලුම ඉහළ ගියද, ජලවිදුලි නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවත් එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එස්.පී. ගුණවර්ධන මහතා සඳහන් […]


Mar
28

දෙහිවල රාජ්‍ය බැංකුවක හදිසි ගින්නක්

Generic placeholder image

දෙහිවල පොලිස් වසමේ දෙහිවල ගාලු පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා. මෙම ගින්න අද(28) අළුයම 00.25ට පමණ හට ගෙන තිබෙනවා. මෙය දැනගත් වහා ක්‍රියාත්මක වු දෙහිවල පොලීසිය, දෙහිවල ගිනි නිවිමේ ඒකකය ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබෙනවා. ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත. ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති […]


Mar
28

මධූෂ් ඇතුළු පිරිස අද ඩුබායි අධිකරණයට?

Generic placeholder image

ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (28දා) ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් ඔවුන් අද දිනයෙදී අධිකරණයට ඉදිරිපත් කිරිම  පිළිබඳව තීරණය ඩුබායි පොලීසිය විසින් අද දිනයේදි ගැනිමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවේ මෙන් සැකකරුවන් අධිකරණයට සෘජුව ඉදිරිපත් කිරිමක් ඩුබායි සිදු […]


Mar
28

කිඹුලා ඇලේ ගුණා ගේ ආධාරකරුවන් සිව්දෙනෙකු STF අත්අඩංගුවට

Generic placeholder image

වත්තලදී සිදුකළ වැටලීමකදී පාතාල නායක කිඹුලා ඇලේ ගුණා ගේ ආධාරකරුවන් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Mar
28

කංජිපානි ඉම්රාන් සමඟ තවත් පිරිසක් ලංකාවට

Generic placeholder image

මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් කටුනායක ගුවන් තොටුපලේදී අද (28) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගැණුනා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද උදෑසන මෙරටට පැමිණි අවස්ථාවේ ඔහු භාරයට ගත් බවයි. උදෑසන 6.20ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් […]


Mar
28

විදුලිය සහ ගෂ කපන ඇමතිතුමන්ලා ගැන අරවින්දගේ හෙළිදරව්ව

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Mar
28

කංජිපානි ඉම්රාන් ලංකාවට ආ විගස මාලදිවයිනට පැනයන්න සැලසුම් කරලා

Generic placeholder image

පසුගිය පෙබරවාරි පස්වනදා ඩුබායි හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී පාතල නායක මදුෂ් සමග අත් අඩංගුවට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මොහොමඩ් නජීම් ඉරම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමැත්තා අද අලුයම් කාලයේදී ඩුබායි රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණා. පසුව කටුනායකදි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යටතට පත් වූ අතර එලෙස අත්අඩංගුවට පත් වීමට පෙර ඔහු පලා […]


Mar
28

පාතාල නායක කංජිපානි ඉම්රානුත් පිටුවහල් කෙරේ කටුනායකදී අත්අඩංගුවට

Generic placeholder image

මාකදුරේ මදුෂ් සමග ඩුබායි හී අත්අඩංගුවේ පසු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මොහොමඩ් නජීම් ඉරම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමැත්තා  ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිඛෙනවා. ගුවන් තොටුපොල අප වාර්තාකරු සදහන් කලේ මීට සුළු මොහොතකට පෙර ෆ්ලයි ඩුබායි සේවයට අයත් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බවයි. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කංජිපානි ඉම්රාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිඛෙනවා. […]


Mar
28

අද දවස ඔබට කොහොමද ?

Generic placeholder image

ඉරු උදාව  –  පෙ.ව 6.11 ඉරු බැසිම –  ප.ව   6.20 රාහු කාලය (දහවල් කාලයේ)  දහවල්       1.46  – දහවල්  3.17                           ( රාත්‍රී කාලයේ )  මද්‍යම රාත්‍රී  1.44 – අළුයම  3.14  සුභ දිශාව – නැගෙනහිර දිශාව අද දවසේ සුභ ලග්න මේෂ    […]


Mar
27

ලංගමට සුඛෝපභෝගී බස් රථ 37

Generic placeholder image

රි ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37ක් කල්බදු ක්‍රමයට ලබාගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම බස් රථ ප්‍රසම්පාදනය සීමා සහිත සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල් පුද්ගලික සමාගම විසින් හිමිකරගෙන තිබේ. පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගි ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ලබාදීමට සමගාමීව මෙම බස් රථ කල්බදු ක්‍රමයට ලබාගැනිමට නියමිතය. මේ […]


Mar
27

නදීමාල් පෙරේරා නිදහස්

Generic placeholder image

පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාව අද ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර දිවයිනට එවනු ලැබුවා. එහිදී ප්‍රශ්න කිරීම් පැය ගණනාවකට පසුව ඔහුව නිදහස් කර තිබෙන අතර ඔහු මේ වන විට තම නිවස බලා යන බව වාර්තා වුණා.


Mar
27

විමල්ට එරෙහිව පැවරූ නඩුවක් කල්යයි

Generic placeholder image

හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවක් ජූලි මස 29වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා. වසර 06ක කාලයක් තුළ සිය ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75ක් පමණ වටිනා මුදල් සහ දේපළ අයථා ආකාරයට උපයා ඇතැයි පවසමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව එම නඩුව පවරා තිබෙනවා. අදාළ නඩුව […]


News Articles
Latest Videos
Most Popular Post