මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ මේ වන විට දැඩි බලපෑමට ලක්ව තිබෙන රට ලෙස ඇමෙරිකාව තවදුරටත් පෙරමුණ ගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට සෑම දිනකම කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ ජිවිත දහසකට අධික පිරිසක් අහිමි වන අතර මේ හේතුවෙන් ම එරට ජන ජීවිතය දැඩි අවධානමක පසුවන බව විශ්ලේෂකයෝ සදහන් කරනවා. මෙම තත්වය මත දිනකට හමුවන කොරෝනා නව ආසාදිතයින් […]
දිවයිනේ සියලු පාසල් වල අද දිනයේ 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ආරම්භ කර තිබෙනවා. රජය සහ සෞඛ්‍ය උපදෙස් අනුව පැමිණීම අනිවාර්ය බවත් එමෙන්ම අනධ්‍යන සේවකයින් පාසලට පැමිණීම අඛණ්ඩව සිදු කල යුතු බවත් වාර්තා වනවා. අද දිනයේ පටන් අගෝස්තු 10 වනදා දක්වා පාසලට මෙම ශ්‍රේණිවලට අදාල ශ්‍රේණිභාර හා විෂයන් භාර ගුරුවරු පමණක් පැමිණිය යුතු වනවා. […]
දීවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් ඌව පළාතෙත් ත්‍රිකුණාමලය, මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති […]
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය නැරඹිමට පැමිණීමෙන් වලකින ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.මධ්‍යම පළාත භාර නියෝජය පොලිස්පති එම් එම් ධර්මරත්න මහතා සදහන් කලේ මෙවර පෙරහරේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තුන් දහසක් යොදවා ඇති බවයි.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2770 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ ආසාදිතයින් 06 දෙනාත් සමගයි. එම සියලු දෙනා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. ආසාදිතයින් 656 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ගණන 4535 ක් .
පුත්තලම අයිස් මත් ද්‍රවය ජාවාරම පිලිබදව අත් අඩංගුවට ගත් සුරාබදු පරීක්ෂක වරයාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. ඔහු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය විසින්. අදාල සුරාබදු පරීක්ෂකවරයා අත් අඩංගුවට ගෙන තිබුනේ පුත්තලම ප්‍රදේශයේදී.. 39 හැවිරිදි ඔහු සුරාබදු දෙපාර්තුමේන්තුවට අනුයුකත්ව සේවය කල කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහුගේ වැඩ තහනම් […]
නිරිතදිග චීන නගරයක් වන චෙන්ඩු ප්‍රදේශයේ පිහිටා ඇති ඇමරිකා කොන්සල් කාර්යාලයේ බලධාරීන් ආරක්ෂාව තර කර තිබෙනවා. එහි සේවය කල නිලධාරීන් ඇමෙරිකාව වෙත පිටත් වීම සදහා සුදානමින් සිටින බවයි විදෙස් වාර්තා සදහන් කලේ. ඇමෙරිකා හුස්ටන් හි පිහිටි චීන කාර්යාලය වසා දමන ලෙස ඇමෙරිකාව කල නියෝගයකට ප්‍රතිචාර වශයෙන් චෙන්ඩු ඇමෙරිකා කොන්සල් කාර්යාලය වසා දමන ලෙස චීනය නියෝග […]
හෙට සිට රජයේ සියලු පාසල්වල 11,12 සහ 13 ශ්‍රේණි සිසුන් සඳහා පමණක් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේවෙතත් පාසල් පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළා. එමෙන්ම ඉදිරි මහ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලබන 28 සිට 31 වැනි දා දක්වා දිනයන්හි පාසලේ රැඳී […]
මහ මැතිවරණයේ නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ ලෙස අද නම් කර තිබෙනවා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගනමය කරමින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකා කටයුතු ක්‍රියාත්මකයි. බෙදීම් කටයුතු සදහා දිවයින පුරා බෙදීම් තැපැල් කාර්යාල 2200 ක් විවෘත කර තිබෙනවා. ඒ සදහා අනියුක්ත කර ඇති බෙදා හැරීමේ ගණන 7500ක්. නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට තැපැල් කාර්යාල වෙත ගොස් […]
අද දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් වයඹ පළාතේ ද සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි […]
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද විථී සංචාරය කෙරේ. එහෙත් රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍යයට සභාගීවීමට සැඳැහැවතුන්ට අවස්ථාව හිමිවන්නේ නැත. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම් කේ. මීගහකුඹුර මහතා සඳහන් කළේ, අද සිට මේ මස 29 දා දක්වා අභ්‍යන්තර පෙරහර 5 ක් ලෙස චාරිත්‍රානුකූලව කුඹල් පෙරහර […]
මාරාන්තික කොරෝනා වෛරසය අසාදනයෙන් මේ වන විට ලොව පුරා වාර්තා වන ආසාදිත ගණන එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න බව විදෙස් වාර්තා සදහන් කරනවා. එය සටහන් වන්නේ එක් කෝටි පනස් අට ලක්ෂ අසුහය දහස් පන්සීය තිස් දෙකක් ලෙසයි. වාර්තා වන මරණ ගණන 642,562 ක්. ඊයේ දිනය තුල පමණක් ලොව පුරා මිය ගිය පුද්ගලයින් ගණන 9753 ක්.