සමාජය තුල උද්ගත වී ඇති ප්‍රධාන ගැටළුවක් වන මාරක රිය අනතුරු අවම කර ගැනීම හා මාර්ග නීති උල්ලංඝණය කරමින් අපරික්‍ෂාකාරී ලෙස රිය පදවන බස් රථ රියදුරන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සදහා එලෙස එම රියදුරන් පිලිබදව තොරතුරු ලබා දෙන්නැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මාර්ග නීති කඩන අපරික්‍ෂාකාරී බස් රථ රියදුරන් […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පළමු පුහුණු 20යි 20 තරඟය අද කටුනායක ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතව තිබෙනවා. එමෙන්ම නවසිලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය සැප්තැම්බර් 01 වන දින පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට සුදානම් වනවා. 20යි 20 තරග තුනක් ඊට ඇතුලත් වෙනවා.
ඉදිරි ජනපතිවරණය සම්බන්දයෙන් සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පැවත්වුණු බවට වාර්තා වෙනවා. ඒ සදහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට සහය දක්වන මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී තිබුණු බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එමෙන්ම සාකච්ඡාවෙන් අනතුරුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ රාත්‍රි භෝජන […]
කොළඹ ආරක්ෂක සමුලූව අද ආරම්භ වනවා. එය අද සහ හෙට පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ‘සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය‘ යන්න මෙවර සමුළුවේ තේමාවයි. ලොවපුරා වූ ආරක්ෂාව සම්බන්ධ පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්ෂක විශේෂඥයින් රැසක් සමුළුවට සහභාගීවනවා. මෙම සමුළුවට විදේශීය විද්වතුන් 13 ක් සහ දේශීය කථිකයින් 12 ක් ඇතුළුව රටවල් […]
පන්නල පරගම්මල රක්ෂිතයේ ගසක් යට තිබී පැති බෝම් තුනක් සහ කුඩා පීඩන බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් මත එම බෝම්බ සොයාගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මක වන අතර මේ අතර පලෙයි – කරන්ඩිය ප‍්‍රදේශයේ සඟවා තිබු ්ණ 47 වර්ගයේ ගිනි අවියක්, මැගසින් 2ක්, පතරොම් 120ක්, […]
දිවයිනේ නිරිතදිග බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඇති විය හැකි බවත් එමෙන්ම නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන් බලාපොරොත්තු විය හැකි බව […]
බොලිවුඩය එක්ක අපිට තියෙන්නේ ඉතාම සමීප සම්බන්ධයක්.බොලිවුඩයේ අපි ආදරේ කරන නිළියන් ඒ නිළිකමට එහා ගියපු වටිනා මිනිස් චරිත. මේ එහෙම අය ගැන තොරතුරු ටිකක්. 1. සුෂ්මිතා සෙන් ඇය තිරයේ දකින්නේ “Main Hoon Na” චිත්‍රපටයෙන්. ඒත් ඒ බොළඳිය සැබෑ ජීවිතයේ නම් නැහැ. බාහිර සහ අභ්‍යන්තර කියන දෙයාකාරයෙන් ම ලස්සන ම භාරතීය නිළිය ඇය කියලා බය නැතුව […]
ඉන්දුනීසියාවේ පැපුවාහි විරෝධතාවයේ යෙදුණු පිරිසක් මැඩපැවැත්වීම සඳහා එල්ල කළ වෙඩි ප‍්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 06 දෙනකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ විරෝධතාකරුවන් ඩයියාරි ප‍්‍රදේශයේ රජයේ කාර්යාලකට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති බවයි. වෙඩි වැදීමෙන් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දුනීසියාවේ ජාතික පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙම පුවත ප‍්‍රතික්ෂේප […]
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවන ලෙස එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහ රැජිනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ ලබන මස මැද පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේ මෙම පියවර ගන්නා ලෙසයි. බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වීම සදහා වූ බ්‍රෙක්සිට් ගිවිසුම ඉකුත් වීමට සති කිහිපයක් තිබීයදී මෙම පාර්ලිමේන්තු වාරය පැවැත්වෙනවා. බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ කාල සීමාව ඔක්තෝම්බර් […]
ෆාශියන් හිමියන්ගේ ධර්ම ගවේෂණ චාරිකාවට 1620 වසක් සැපරීම වෙනුවෙන් පැවැත්වුණු “ෆාශියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා. චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සදානුස්මරණීය සංකේතය ලෙස සැලකෙන ෆාශියන් හිමියන්ගේ ලංකා ගමනය ක්‍රි.ව 410 දී සිදු වූ […]
චීන ගුවන් ක්ෂේත්‍රයට නැවුම් පෙරළියක් එක්කරමින් එහිම නිෂ්පාදිත ගුවන් යානයක් පසුගියදා සිය පළමු ගුවන්ගමනේ නිරත වී තිබෙනවා. සම්පූර්ණයෙන්ම චීනයේ නිෂ්පාදිත දැවැන්ත මගී ප්‍රවාහන ගුවන් යානාවක් සිය පළමු ගුවන් චාරිකාව සාර්ථකව අවසන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බීජිං නගරයේ ඩාසීන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යානාව ගොඩබැස්වූ අතර චීනයේ නිෂ්පාදිත යානාවක් එහි ගොඩබැස්වූ පළමු අවස්ථාවද එයයි. නිරිත […]
ශ්‍රි ලංකාවෙන් බිහිවු තවත් එක් සුවිශේෂි පිට දග පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස් තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 34 හැවිරිදි වියේ පසුවන අජන්ත මෙන්ඩිස් 2008 වර්ෂයේදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රිඩා කරනු ලැබුවා. ටෙස්ට් තරග 19 කදී කඩුලු 70ක් දවා ගෙන ඇති අජන්ත මෙන්ඩිස් අවසන් වරට […]