එළඹෙන අලුත් අවුරුද්ද ඔබට සහ ඔබගේ ලග්නයට කෙලෙස බලපානවාද යන්න සියලු තොරතුරු දැන් ඔබට දැකගත හැකියි.මේ සියත 24 සමඟ ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී කැලුම් ගුණතිලක (076 6765353) මහතා දැක්වූ අදහස්. අලුත් අවුරුද්ද රටට කොහොමද..? මේෂ, වෘෂභ, මිථුන ලග්න විස්තරය කටක, සිංහ, කන්‍යා ලග්න විස්තරය තුලා, වෘෂ්චික, ධනු ලග්න විස්තරය මකර, කුම්භ, මීන ලග්න විස්තරය https://youtu.be/uiKcBFo4Duc
අලුත් අවුරුද්දක් එනවා කිව්ව ගමන් ගොඩක් අයට මතක් වෙන්නෙ අලුත් දේවල්. අලුත් ඇඳුම්, අලුත් බඩු භාණ්ඩ, අලුත් කරපු ගෙවල්. අන්න ඒ නිසා අලුත් අවුරුද්ද අලුත් කරගන්න බලාගෙන අලුත් දේවල් වෙනුවෙන් ගොඩක් අය වෙහෙසෙනවා. එහෙම වෙහෙසෙන අය අතරෙ මුලට ඉන්නෙ කාන්තාවන්. ඉතින් සියත 24අපි හිතුවා අලුත් අවුරුද්දෙ ශොපින් යන කාන්තාවන්ට මතක තියාගන්න පොඩි කරුණු ටිකකි කියන්න. […]
පසුගිය්දා ඉන්දීය පකිස්ථාන ප්‍රහාර එල්ල කරගනිමින් නොසන්සුන්තාවක නිරත වුණා. එය යටපත්ව ගිය බවට සිතුවත් නැවතත් එහි ගිනි පුපුරු මතු වෙමින් තිබෙනවා. ඉන්දියාව මෙම මාසයේ තවත් හමුදා ප්‍රහාරයකට සූදානම් වන බවට සිය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි පාකිස්තානය අවධාරණය කරයි. මෙම තොරතුරු අනාවරණය කර තිබුණේ පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මෙහෙමූඩ් කියුරේෂි. බුද්ධි තොරතුරු පදනම්ව මෙම තොරතුරු […]
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට IPL ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක කාන්තා ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීමට අවස්ථාව හිමිව තිබෙනවා. මැයි මස 02 වැනිදා සිට 13 වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි උන් වහන්සේලා උසාවියට යන එක ගැනත් තමන්ගේ කැමැත්තක් නැති බවත්, අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත් අධිකරණය ඉදිරියට ගෙනියන්නට තම පාර්ශවය බලාපොරොත්තු නොවන බවත් අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරා. රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමයේ සිව්මහල් බුදු මැදුර විවෘත කිරීමේ සහ රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති පුජ්‍ය මාවෙල […]
2021 වසර වන විට ගෘහස්ත විදුලි බිල අඩු කිරීම පිළිබද සලකා බලන බව විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවේදීයි. හෙට සිට විදුලිය කප්පාදු නොකරන බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කලේ. විදුලි කප්පාදුව අවසන් කිරීම සඳහා මෙගා වොට් 300ක් පුද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර […]
අලුත් අවුරුදු සමයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 8 000 ක් යොදවා දිවයින පුරා මෙහෙයුම් සිදුකරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මෙහෙයුම්වලදී බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ස්වසන වායු උපකරණ 25,000 ක් මෙරට ගෙන්වා ඇති බවත් අද එම උපකරණ පොලිස් ස්ථාන වෙත ඛෙදා හරින බවත් අජිත් රෝහණ මහතා […]
ශ්‍රී ලංකා පොලිස් සේවාව ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඉහළ පිළිගැනීමක් ඇති සේවාවක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ කළුතර පොලිස් අභ්‍යාස ආයතනයේ කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ විසිරයාමේ පෙළපාළියට ඊයේ එක්වෙමින්. රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයට පමණක් සීමා නොවූ ශ්‍රී ලංකා පොලිසිය […]
යුධ ගැටුම් පැවති කාලයේ සරණාගතයින් ලෙස දකුණු ඉන්දියාව බලා ගිය පවුල් 23ක, සාමාජිකයින් 58 දෙනෙකු අද යළී දිවයිනට පැමිණීමට නියමිතයි. ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම පිරිසට පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු සහ කාන්තාවන් 32 දෙනෙකු ඇතුළත් බවයි. ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව යාපනය, මන්නාරම, […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු දෙකක් පවරා ඇතැයි බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවේ දැක්වුණේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දිය‚ය අහිංසා වික්‍රමතුංග මෙනෙවිය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා ඇති බවයි. වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත් මේ සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවන ලෙසත් ඇය […]
අධිවේගි මාර්ග වල ආරක්ෂාව වෙනුවෙන් පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙනෙවා. අධිවේගි මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කලේ උත්සව සමයේදි අධිවේගී මාර්ග වල වාහන වැඩි සංඛ්‍යාවක් ගමන් ගන්නා බැවින් ජනතාවගේ ආරක්ෂාව සදාහ මෙම පියවර ගත් බවයි. මාර්ග තදබදය අවම කිරීමට අතිරේක දොරටු විවෘත කර තිබෙනවා. කාර්මික දෝෂයන්ට ලක් වන වාහන ඉවත් කිරීමට […]
දුම්රිය වෘත්තීය සමිති සහ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට නියමිතයි. දුම්රිය රියදුරු, නියාමකවරු , පාලකවරු සහ ස්ථානාධිපතිවරු එක්ව අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48 ක වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත්තේ වැටුප් විෂමතා ඇතුලු ගැටලු කිහිපයක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්. අද සිට දිවයින පුරා එක්දින […]