මේ වෙද්දී ලංකාවේ ක්‍රිකට් තරඟ පාවාදීම ගැන ICC පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ICC නීතිරීති වල හැටියට මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරීක්ෂණයක් කරන්න අවසර නැහැ. ඒ වුණත් ආයෙත් මෙහෙම දෙයක් නොවෙන්න ක්‍රීඩා අමාත්‍යංශය වැඩපිළිවෙලක් හදලා. ඒ අනුව තරඟ පාවාදීම සම්බන්ධයෙන් හොයන්න ශ්‍රී ලංකා පොලීසිය තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කරන්න ඉදිරියේ දී කටයුතු කරනවා කියලා ක්‍රීඩා […]
නිල්මිණී කෝට්ටගොඩ කියන්නේ ප්‍රහසනයෙන් රසික හදවත් දිනා ගත්ත ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇය රිය අනතුරකට ලක් වුන ඡායාරූප වගයක් සියත 24 වෙත ලැබුණා. ඡායාරූප වල විදියට අනුව නම් මේ අනතුරින් ඇයට බරපතල තුවාල වෙලා තියෙනවා. කොහොම වුනත් මේ ගැන ඇත්ත දන ගන්න අපි ඇයට කතා කරා. එතකොටයි දැන ගන්න පුළුවන් වුණේ මේ රූගත කිරීමක අවස්ථාවක් කියලා. […]
චන්දිමාල් Royal Birthday Party එක ගැන තාමත් කතා බහ අඩු වෙලා නෑ. Royal Theme එකට Birthday Party එක කරාට ලංකාවේ සමහර නිළියන් ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා තිබ්බේ ස්වාසිලන්තයේ Royal Theme එකට. ඒ නිසා ගොඩක් අයගේ චෝදනාවට ඔවුන් ලක් වුණා. එංගලන්තයේ ජීවත් වෙන ලංකාවේ කානතවකුත් Facebook Live ඇවිත් ලංකාවේ නිළියන්ගේ Royal ඇඳුම් ගැන කනේ ඇඟිලි ගහගන්න කිව්වා. […]
අතීතයේ ඉඳන්ම දියුණු ගෘහ නිර්මාණ ශිල්පයක් ලෝකය පුරා තිබුණා. සමහර නිර්මාණ කරේ කොහොමද කියලා තාමත් හිතා ගන්න බෑ. ඉතාලියේ පීසා කුළුණ කියන්නෙත් ලෝකයම මවිත කරවපු ගොඩනැගිල්ලක්. පීසා කුළුන 1173 දී තමයි ඉදිකිරීම් ආරම්භ කරලා තියෙන්නේ. කොහොම හරි කුළුණ ඉදිකරලා අවසන් වෙද්දී පොළවට අංශක 5 යි දශම 5 කින් ඇල වෙලා. මීටර් 58 ක් උස මේ […]
ඉන්දියාවේ ක්‍රිකට් දෙවියා සචින් තෙන්ඩුල්කාර්. කාලයක් ලෝකයේ ප්‍රභලම පිතිකරුවා ඔහු. ලංකාවට දැවැන්ත අභියෝගයක් එල්ල කරන්න ඔහු සමත් වුණා. හැබැයි දැන් සචින් ක්‍රිකට් වලින් සමු අරන් ඉන්නේ. ඒ වුනත් සචින්ගේ පුතා අර්ජුන් තෙන්ඩුල්කාර ලංකාවට එරෙහිව සටනට එන්න සූදානම් වෙනවා. අර්ජුනව ඉන්දියාවේ 19න් පහළ ජාතික කණ්ඩායම සඳහා තෝරා ගෙන තියෙනවා. ජූලි මාසයේ පැවැත් වෙන එක්දින තරග පහක් […]
ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සමුළුවට තවත් දවස් කිහිපයයි තියෙන්නේ. ලබන 12 වෙනිදා සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ මේ සමුළුව පැවැත් වෙනවා. ලෝක ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලනමේ සමුළුවට සිංගප්පූරුව ලහි ලහියේ සූදානම් වෙනවා. මේ අතර සිංගප්පූරුවේ ගුවන් තොටුපලේදී උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් අත්අඩංගුවට අරගෙන කියලා පුවතක් අන්තරජාලය පුරා පැතිරෙන්න පටන් අරන්. හැබැයි ඇත්තටම අත්අඩංගුවට අරගෙන […]
පහුගිය කාලයේ ලංකාවේ තෙල් මිල අහස උසට නැග්ගා. ජනතාවට වැඩියෙන්ම ඕන කරන භූමිතෙල් මිලත් වැඩි වුණා. හැබැයි පහුගිය සතියේ ලෝක වෙළඳපලේ තෙල් මිලා ආයෙත් අඩු වුණා. හැබැයි ලංකාවේ තෙල් මිල නම් අඩු වුණේ නෑ. කොහොම වුනත් භූමිතෙල් මිල අඩු කරන්න රජය තීරණය කරලා තියෙනවා. ඒ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් හෝ 3ඔ කින්. රාජ්‍ය අමත්‍ය […]
ලෝකේ හැම අස්සක් මුල්ලකම ලංකාවේ තියන්න ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ කියන්න යන්නෙත් ලංකාවේ නම එංගලන්ත ඉතිගාසයේ ලිව්ව ශ්‍රී ලාංකීය කාන්තාවක් ගැන. ඇඟේ නම කයිරුල් කමීර් මරික්කාර්. එංගලන්තයේ බටහිර හැරෝ වල නගරාධිපතිනිය විදියට ඇය තේරී පත් වුණා. එංගලන්තයේ හිටියත් ඇය ලංකාවේ සංස්කෘතිය අමතක කරේ නෑ. මංගල බෙර මැද්දේ ශ්‍රී ලාංකීය විදියට තමයි ඇය ධූරයේ […]
ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පළවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දිනය ඊයේ අවසන් වුණා. දිනය අවසන් වුණේ සියලුම ගෞරව කොදෙව් පංදුඉ යවන්නන් දිනා ගෙන. ලංකාව පළවෙනි ඉනිම සුනු විසුනු කරන්න කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. පළවෙනි ඉනිමට සියලු දෙනාම දැවී ලංකාවට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 185 ක් විතරයි. නායක චන්දිමාල් ලකුණු 44 ක් ලබා ගත්තා. […]
ලංකාවේ ඉදි කරන උසම ගොඩනැගිල්ල තමයි “නෙළුම් කුළුණ”. නෙළුම් කුළුණේ ඉදිකිරීම් කරමින් හිටිය තරුණයෙක් ඉන් වැටී මිය ගිහින් තියෙනවා. 19 හැවිරිදි තරුණයෙක් තමයි මේ විදියට මිය ගිහින් තියෙන්නේ. මිය ගිය තරුණයා කිළිනොච්චියේ පදිංචිකරුවෙක්. නෙළුම් කුළුණ මීටර් 350 උසයි.
ලංකාවේ හොඳම වෙබ් අඩවිය තෝරන Best Web තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. හැම අවුරුද්දෙම පවත්වන Best Web තරඟාවලියේ Category කිහිපයක් යටතේ හොඳම වෙබ් අඩවිය තෝරා ගන්නවා. සියත FM වෙබ් අඩවිය මෙවර Media, Sports & Entertainment Websites කියන Category එක යටතේ තරඟ කරනවා. ඔබ සියතට කැමති නම් සියතට ආදරය කරනවා නම් www.siyathafm.lk වෙබ් අඩවියට ඔබගේ වටිනා මනාපය […]
ශ්‍රී ලංකාව මෙවර ලෝක සාම දර්ශකයේ ස්ථාන 13 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. රටවල් 163ක් සැලකිල්ලට ගනිමින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරෙන ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව පසුගිය වසරේ පසු වුනේ 80 වන ස්ථානයේ. මෙවර එම දර්ශකයේ 67 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා. සාමකාමී රටවල් අතර දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද […]