News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
2

වැඩිම වියදමක් ගිය ලංකාවේ ලොකුම Birthday Party එකේ නළු, නිළියන්ගේ නැටුම් මෙන්න. Exclusive VIDEO

Generic placeholder image

පහුගිය දවසක චන්දිමාල්ගේ උපන්දින උත්සවය මහා ඉහළින් කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්වුන පුවත අපි ඔබට ගෙන ආවා. මේ උපන්දින සාදයේ ඡායාරූප අපි එහිදී ඔබට ගෙනාවා. ඉතින් මේ සාදයට ලංකාවේ සුපිරි නළු නිළියන්, ගායන තරු ඇතුළු බොහෝ පිරිසක් එක් වෙලා හිටියා ඔබ දකින්න ඇති. මේ ආපු නළු නිළියන්, ගායන තරු ඇතුළු අය සාදයේ විනෝද වුණේ කොහොමද කියල […]


Jun
2

ලෝකයෙන් තුරන් වී ගිය සතෙක් චීනයෙන් මතුවෙයි

Generic placeholder image

වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා ඇති සතුන් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ රතු දත්ත වාර්තා පොතේ. මේ වෙද්දී ලෝකයෙන් තුරන් වී ගිය සතෙකු විදිහට නම් කරල තිබුණ ප‍්‍රමාණයෙන් විශාල සලමන්දරා සත්වයෙක් චීනයෙන් හමු වෙලා තියෙනවා. මීට වසර මිලියන 170 කට පමණ පෙර ජීවත් වූ බවට සැක කෙරෙන සත්ව විශේෂයක් තමයි සලමන්දරා විශේෂය. මීට අවුරුදු 4 […]


Jun
2

චීනයෙන් ආනයනික ටින් මාළු කන්නේ බලාගෙනයි. හේතුව මෙන්න.

Generic placeholder image

ප‍්‍රමිතියෙන් තොර ටින් මාළු සොයා වැටලීම් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කලේ ඒ සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 1500කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි. චීනයෙන් ආනයනය කල ටින් මාළු තොඟයක් පරිභෝජනයට නුසුදුසු බවට හෙලි වී තිබෙනවා. මේ වන විටත් එම ටින් මාළු වෙළඳපොලේ අලෙවියට තබා ඇති බවයි අණාවරණය වී […]


Jun
2

සියත “රාක්ෂායණය” වැඩසටහනට හැදුන ව්‍යාජ YouTube චැනල් වලට රතු එළියක්.

Generic placeholder image

දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ මහා රාවණා දෙවෙනි දිග හැරුම “රාක්ෂායණය” ජුනි 2 ආරම්භ වුණා. ජුනි 02 ඉඳන් සතියේ දවස්වල සවස 7.01 ට සියත FM ඔස්සේ “රාක්ෂායණය” අහන්න ඔබට පුළුවන්. ඒ වගේම මේ වැඩසටහන මඟහැරෙන අය වෙනුවෙන් “රාක්ෂායණය” වැඩසටහන අපගේ සියත FM YouTube චැනලය, www.siyathafm.lk හෝ www.siyatha24.lk ඔස්සේ ඊට පසුදින සිට අහන්න පුළුවන්. ඒ වුනත් අපි මේ […]


Jun
2

ලංකාවේ බස් රථවලින් 99% ක් මගීන්ට යාමට නුසුදුසු තත්වයේ ඒවා බව හෙළිවෙයි. ජාතික ගමනාගමන කොමිසමෙන් කරන්න යන දේ මෙන්න.

Generic placeholder image

දිවයින පුරා ධාවනය කරනු ලබන බස් රථවලින් 99% ක්ම මඟී ප‍්‍රවාහනයට නුසුදුසු ආරක්ෂාකාරි බවින් තොර බස් රථ බවට සමීක්ෂණයකින් හෙළි වි තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කඩිනම් දැඩි ක‍්‍රියාමාර්ගයකට යොමු වීමටයි ජාතික ගමනාගමන කොමිසම තීරණය කර ඇත්තේ. ශ‍්‍රී ලංකාවට ආනයනය කරන බස් රථ, ලොරි එන්ජින් හා ලොරි චැසිවලින් සමන්විත බැවින් ඒවා මඟී ප‍්‍රවාහනයට නුසුදුසු බව හෙළිව තිබෙනවා. […]


Jun
2

යතුරුත් එක්කම දාලා ගිය අයිතිකරුවන් නොමැති සුපිරි වාහන දෙකක් ගමිපහින් හොයාගෙන. පාතාල සම්බන්ධයක් බවටත් සැකයක්.

Generic placeholder image

තමන්ගේම කියල වාහනයක් ගන්න එක කාගේත් හීනයක්. එත් අලුත්ම අලුත් වාහනයක් අයිතිකරුවෙක් නැතුව පාරේ දාලා ගිය පුවතක් ගමිපහ බැලුම්මහරින් වාර්තා වෙනවා. මේ වාහන දෙක හොයාගත්තේ ගමිපහ බැලුම්මහර ගොඩගෙදර විහාරස්ථානය අසල දමා ගොස් තිබියදී. මෙම වාහන ගැන කළ විමර්ශනයේදී එම එක් රථයක ලියාපදිංචි අංකයට සමාන තවත් රථයක් කළුබෝවිල ප්‍රදේශයනුත් හොයාගෙන තියෙනවා. විශේෂ මෙහෙයුමක යෙදීල හිටපු යක්කල […]


Jun
2

කුසල් ජනිත්ගේ පිත්ත යලිත් ක්‍රියාත්මක වෙයි. දෙවෙනි ඉනිමට ලංකාවට දැවැන්ත අාරම්භයක්.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර පුහුණු ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවසේ වැඩි වාසි ලබා ගන්නත් ලංකාවට ප්‍රළුවන් වුණා. පළවෙනි ඉනිමට කොදෙව් කණ්ඩායම ලකුණු 272 කට නවත්තන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුණා. කෑම්බෙල් ලකුණු 62 යි. නායක පවල් ලකුණු 60 ක් ලබා ගත්තා. බෘෘක්ස් ලකුණු 29 යි. අවසන් මොහොතේ හුදකලා ඉනිමක් ක්‍රීඩා කල කෝන්වල් ලකුණු […]


Jun
2

සුරූපි නිළි කාජල්ගේ නිවුන් සහෝදරිය සිංගප්පුරුවේදී මුණගැහෙයි.

Generic placeholder image

Madame Tussauds කියන කෞතුකාගාරය පිහිටලා තියෙන්නේ සින්ගපුරුවේ. ඉතින් මේ කෞතුගාරයේ තමන්ගේ පිළිරුවක් දැක ගන්න ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් පසුගියදා තවත් බොලිවුඩ් තරකාවකට මේ වාසනාවන්ත අවස්ථාවට මුහුණදෙන්න පුළුවන් වුණා. ඒ තමයි බොලිවුඩ් නිළි කාජල් දේව්ගන්.”මට මාව දැක්කම මටම පුදුම හිතුණා..ඇත්තටම මගේ රූපය මේ විදිහට ඉටි රූපයක් කළ එක ගැන මම සතුටු වෙනවා..” ඇය මාධ්‍යට එහෙම […]


Jun
2

ගෙවත්තේ ඇති වල් පැළෑටි ස්වභාවිකව ඉවත් කරගත හැකි ක්‍රම 09ක් මෙන්න

Generic placeholder image

ඔබගේ ගෙවත්තේ වැවී ඇති වල් පැළෑටි මර්ධනය කරගන්න අනුගමනය කරන්න පුළුවන් ස්වභාවික ක්‍රම 09ක් ගැන විස්තර මෙම ලිපියේ අඩංගු වෙනවා. කෘතීම පලිබෝධනාශක භාවිතා කිරීමට අකමැති ඔබට මේ ස්වභාවික ක්‍රම භාවිතා කරල ඔබගේ ගෙවත්තේ ඇති වල් පැළෑටි සාර්ථකව මර්ධනය කරන්න පුළුවන්. 01. බේකින් සෝඩා. ඔබගේ ගෙවත්තේ වල් පැළෑටි ඇති වීමට පෙර මෙම සත්කාරය සිදු කිරීම සුදුසු […]


Jun
1

නිසි බලධාරියා කි‍්‍රකට් මූලස්ථානයේදී රාජකාරී කටයුතු ආරම්භ කරයි. (PHOTOS)

Generic placeholder image

කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිසි බලධාරියා විදිහට පත් කරපු එම අමාත්‍යාංශයේ ලේකම්, කමල් පත්මසිරි මහතා අද උදෑසන කි‍්‍රකට් මූලස්ථානයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කලා. කමල් පත්මසිරි මහතා එක්ක කි‍්‍රකට් මූලස්ථානයට ආපු කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කි‍්‍රකට් නව නිසි බලධාරිවරයාව කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන්ට හා සේවකයන්ට හඳුන්වා දෙනු ලැබුවා. කි‍්‍රකට් […]


Jun
1

එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වුන ජොහාන් පීරිස්ට උණුසුම් පිළිගැනීමක්. (VIDEO)

Generic placeholder image

එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වුනේ, සාර්ථක වීදිහට එවරස්ට් කන්ද තරණය කළ ජොහාන් පීරිස්. ඔහු අන්තර් ජාතික කඳුනැගීමේ මගපෙන්වන්නන් විසින් නායකත්වය සපයනු ලබන කණ්ඩායමේ සාමාජිකයකු විදිහට තමයි ජොහාන් මෙවර එවරස්ට් තරණයට එක්වුණේ. කඳු මුදුනේ ඉඳන් දවස් 20 ක් තිස්සේ කන්ද බැහැලා ඔහු අද උදෑසන කටුනායක ගුවන්තොටුපොලින් ශ්‍රී ලංකාවට ආවා. මේ තියෙන්නේ ජෙහාන් […]


Jun
1

සුරූපී නිළි දීපිකාගේ සහ රන්වීර් සිංගේ විවාහයට දින නියම වෙයි.

Generic placeholder image

බොලිවුඩයේ ඉන්න සුරූපිම නිළියක් තමයි දීපිකා පදුකෝන්. ඒ වගේම බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන නිළියන් අතර දීපිකාගේ නමත් ඉහළින්ම තියෙනවා. ඒ වගේම රන්වීර් සිං කියන්නේ බොලිවුඩයේ ඉන්න කඩවසම් නළුවෙක්. මේ දෙන්නගේ ආදරය දැන් කාටවත් රහසක් නෙවෙයි. හැබැයි දැන් හැමෝම බලාගෙන ඉන්නේ මේ දෙන්න එක වහලක් යටට එන්නේ කවද්ද කියලා. පහුගිය දා “ෆිල්ම් ෆෙයාර්” වෙබ් අඩවිය […]


News Articles
Latest Videos
Most Popular Post