Headline එක දැක්කම ඔබට හිතුනේ අපිට වැරදිලා කියලද? නෑ අපිට වැරදිලා නෑ. ඔබ දැකපු Headline එක හරි. මේ Article එක දිගටම කියවන්නකො. එතකොට ඔබට තේරේවි මොකක්ද මේ කතාව කියලා. තාක්ෂණය දියුණු වෙනවත් එක්කම කාල තරණය ගැන විද්‍යාඥයින් හොයන්න පටන් ගත්තා. වර්තමානයේ ඉදලා අනාගතයටත්, අතීතයටත් යන්න ගොඩක් අය උත්සාහා කරනවා. කාල තරණය ගැන හැදුණු චිත්‍රපට පවා […]
අද 2018 ජනවාරි මාසයේ 02 අගහරුවාදා රාහු කාලය ප.ව. 03.10 සිට 04.37 සුභ දිශා දකුණ මේෂ ලග්නය පැරණි කුසලතා මතු වෙන වැඩ පෙන්නන්න පුළුවන් තමාගේ අදහස් නොපැකිලිව ප්‍රකාශ කරන්න පුළුවන් බලය ශක්තිය ලැබෙනවා. මංගල යෝග උදා වෙන දවසක්. ආර්ථික අපහසුතාවයක් ඉවත් වෙන දවසක්. දුර සිට පැමිණෙන ඥාතියෙක් ඔබට උදව් කරන දවසක්. […]
නව වසරේ අාරම්භයත් එක්කම හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ අවුරුද්දේ මොනවා වෙයිද කියන එක. මේ අවුරුද්දෙවත් විවාහ වෙන්න පුළුවන් වෙයිද? සල්ලි ටිකක් ඉතිරි කර ගන්න පුළුවන් වෙයිද? විභාගෙ සමත් වෙයිද? මේ වගේ නොයෙකුත් ප්‍රශ්න ඔලුවට එනවා. එ් නිසා 2018 අවුරුද්ද ඔබට කොහොමද කියලා අපි හොයලා බැලුවා. මේ තියෙන්නේ ප්‍රවීණ ජ්‍යොතීර්වේදී, වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක […]
වරදක් කලොත් දඩුවම් විදින්නම වෙනවා. නීතියෙන් බේරිලා හිටියත් කර්මයෙන් නම් මොන සක්කරයාටවත් බේරෙන්න බෑ. ලෝකයේ ගොඩක් රටවල නීතියෙන් ලබා දෙන ලොකුම දඩුවම තමයි මරණ දණ්ඩනය. එහෙම නැති වුනොත් ජීවිතාන්තය දක්වා හිර දඬුවම්. ජීවිතාන්තය දක්වා හිර දඩුවම් ලබපු අයට මැරෙනකන්ම හිරේ තමයි ඉන්න වෙන්නේ. හැබැයි අාත්ම ගාණනක් හිරේ ඉන්න දඩුවමක් අධිකරණයෙන් දුන්නා කියව්වම ඔබ පිළිගන්නවද? තායිලන්තයේ […]
2018 අවුරුද්ද හාහා පුරා කියලා ලබලා තියෙන්නේ. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි 2018 කොහොමද ගත කරන්නෙ කියලා. 2017 අවුරුද්ද අනා ගත්ත අය කල්පනා කරන්නේ 2018 වත් අවුලක් නැතුව ඉන්නෙ කොහොමද කියලා. එ්කට හොද විසදුමක් අපිට හම්බුණා. එ් අද Facebook එකේ වැඩියෙන්ම Share වෙන Video එකක්. 2017 අවුරුද්ද සාර්ථකව ගත කරන්නේ කොහොමද කියලා ඔබට මේ […]
දූවිල්ලෙන් උපන් කුමාරයා. එහෙම නැත්තම් දමිල සිනමාවේ අසහාය වීරයා. එ් වෙන කවුරුත් නෙවෙයි රැජිනිකාන්ත්. දකුණු ඉන්දීය සිනමාවෙන් මුළු ඉන්දියාවම වසඟයට ගන්න රැජිනිකාන්ත් සමත් වුණා. රැජිනිකාන්ත් අලුත් අවුරුද්දේ රඟපෑම පැත්තක තියලා වෙන වැඩක් කරන්න යනවා. රැජිනිකාන්ත් දේශපාලනයට එනවා කියලා ඊයේ ප්‍රකාශ කරා. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තමන්ගේම පක්ෂයක් හදාගෙන එනවා කියලයි ඔහු කිව්වේ. පහුගිය දෙසැම්බර් 31 වෙනිදා […]
Master Blaster එහෙම නැත්තම් සනත් ජයසූරිය කිව්වම ක්‍රිකට් වලට අාදරය කරන ලෝකයේ ඕනෑම කෙනෙක් දන්නවා. අැල් මැරුණ ක්‍රිකට් වලට ප්‍රවේගකාරී පිතිකරණ රටාව හදුන්වලා දුන්නේ සනත්. කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති විදියටත් ඔහු කටයුතු කරා. සනත්ට මේ දවස්වල ලොකු කරදරයක් වෙලා තියෙනවා. ඔහු උග්‍ර දණහිසේ අාබාධයකට ලක්වෙලා තියෙනවා. එදිනෙදා වැඩ කර ගන්නවත් බැරි තරමට […]
2017 අවුරුද්ද ගෙවිලා 2018 නව වසර උදා වෙලා තියෙන්නේ. සමහරුන්ට 2017 කියන්නෙ ගොඩාක් හොද අවුරුද්දක්. හැබැයි තවත් සමහරුන්ට නම් 2017 එච්චර සුභ නෑ. කොහොම වුනත් නව වසර උදාව ගැන බුකියේ Post ගොඩක් Share වුනා. මේ තියෙන්නේ එ් ඔක්කොම Post ටික.
2018 නව වසර උදා වෙලා තාම පැය කිහිපයක් විතරයි ගෙවිලා තියෙන්නේ. තාමත් ගොඩක් අය යාලුවොන්ට, නෑදෑයොන්ට සුභ පතලා මැසේජ් යවනවා. එ් වගේම ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට නව වසරේ උදාව ලෝකය පුරාම සැමරුවා. විශේෂ මල්වෙඩි සංදර්ශන, අාලෝක රටා වලින් මුළු ලෝකයම අාලෝකමක් වුනා. මේ තියෙන්නේ 2018 නව වසර ලෝකය පුරාම රටවල් පිළිගත්ත හැටි. London Kenya […]
අද 2018 ජනවාරි මාසයේ 01 සදුදා රාහු කාලය පෙ.ව.07.50 සිට 09.18 සුභ දිශා නැගෙනහිර මරු සිටින දිශාවවයඹ මේෂ ලග්නය වික්‍රමාන්විතව කටයුතු කරන්නත් හවුලේ කටයුතු කරන්නත් වාසනාව ලැබෙන දවසක්. විවාහ ජීවිතය තුල ප්‍රේමනීය සබදතා තුල යම් බාධා තිබුණානම් ඒවා දුරු කර ගැනීමේ වාසනා ශක්තිය හිමි වෙනවා. ලිපිලේඛන ආශ්රිත කටයුතු වලින් තරමක් දුරස් […]
සරත් කොතලාවල කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඕනෑම චරිතයකට ගැලපෙන විදියට රඟපාන්න සරත්ට තියෙන්නේ පුදුම හැකියාවක්. හැබැයි පහුලිය දවස්වල සරත් කොතලාවල ගැන අමුතු කතාවක් අහනන ලැබුණා. එ් සරත් ජනප්‍රිය නිළි මේනකා මධුවන්ති එක්ක විවාහ වෙලා කියලා. මේ ගැන වගේම තවත් දේවල් ගැන සති අන්ත පුවත්පතක් සරත්ගෙන ප්‍රශ්න කරලා තිබ්බා. මේ තියෙන්නේ එ් […]
වැටුණු ක්‍රිකට් ගොඩ ගන්න ලංකාවට ගැලවුම්කරුවෙක් ආවා. ඒ තමයි චන්දික හතුරුසිංහ. ඔහු තමයි බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු. හතුරු ලංකාවේ වැඩ බාර ගත්ත දවසේ ඉදන්ම ක්‍රීඩකයින්ගේ දක්ෂතා වැඩි කරන්න විවිද වැඩ කරනවා. ඇත්තටම හතුරුසිංහ ගැන අපේ ක්‍රීඩකයෝ සහ පරිපාලකයෝ මොනවා කියනවා ඇත්ද? ඒ ගැන සටහන් වුන අපූරු Facebook සටහනක් අපිට හම්බුනා. මේ තියෙන්නේ ඒ […]