News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

ගෝඨා අරලියගහ මන්දිරයට ආ ඇත්තම හේතුව හර්ෂ ද සිල්වා කියයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ පස්වරුවේ සිදුවූ හමුව පිළිබද හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පල කර තිබුනා. ඔහු සඳහන් කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා තිබෙන්නේ මෙම දේශපාලන අර්බුදය විසඳාගැනීමට පාර්ලිමේන්තුව හැර වෙන ක්‍රමයක් තිබෙනවාද යන්නයි.  


Nov
2

රෝහිත් ශර්මා දෙවනියා වෙයි

Generic placeholder image

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එක්දින කි‍්‍රකට් තරග ඉතිහාසයේ හයේ පහර 200 ක් එල්ල කළ දෙවන පිතිකරු බවට පත්වීමට රෝහිත් ශර්මා සමත් වී තිබෙනවා. එම සටහනේ පෙරමුණේ පසුවන්නේ තරග 329 කදි හය පහර 211 ක් එල්ල කළ මහේන්ද්‍ර සිං දෝනියි. රෝහිත් ශර්මා මෙම වාර්තාව සම්පුර්ණ කලේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ පවතී තරගයේදියි. එම තරගයේදී ඔහු […]


Nov
2

පාලිත රංගේබණ්ඩාරට ඩොලර් මිලියන 2.8 වටින පක්ෂ මාරු කිරීමේ යෝජනාවක්

Generic placeholder image

පක්ෂ මාරු කිරීම වෙනුවෙන් තමන්ට ඩොලර් මිලියන 2.8ක ලංසුවක් පැමිණි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. ඔහු කථානායක කරු ජයසූරිය මහතාට මේ බව පාර්ලිමේන්තුවේදී පැවැසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම තමන් මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර […]


Nov
2

අද දවස ඔබට කොහොමද..?

Generic placeholder image

අද 2018 ,නොවැම්බර් මස 02 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 10.25 සිට 11.54 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.23 සිට 11.54 දක්වා සුභ දිශාව  උතුර මරු සිටින දිශාව ගිනිකොණ මේෂ ලග්නය අද දවස ඔබට සුබයි . රැකියා කටයුතු වලදී ජවය ශක්තිය පෙන්නුම් කරන දවසක්. ඒ අතරේ රැකියා කටයුතු වල යම් වෙනසක් දැකිය […]


Nov
2

එජාප සහ ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එයි | පාර්ලිමේන්තුව ලබන 7වෙනිදා කැදවන බවට ආරංචි

Generic placeholder image

ලබන 07 වනදා පාර්ලිමේන්තුව කැදවීමට හැකියාවක් පවතින බව කතානායක කරූ ජයසූරිය මහතා මීට සුලූ මොහොතකට පෙර දැනුම් දී තිඛෙනවා ඒ පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන පක්ෂ නියෝජිත රැස්වීමකට සහභාගී වෙමින් පාර්ලිමේන්තුව කැදවීමේ හැකියාව පිළිබදව අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී තීරණයක් ගන්නා බවයි කතානායකවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන පක්ෂ නියෝජිත රැස්වීමට එක්සත් […]


Nov
2

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහලට

Generic placeholder image

මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩුකර තිබෙනවා. සීනි සඳහා කිලෝග‍්‍රෑමයකට රුපියල් 10 කින්, පරිප්පු සහ කඩල සදහා කිලෝග‍්‍රෑමයකට රුපියල් 5 කින්, උදු සදහා කිලෝග‍්‍රෑමයකට රුපියල් 25 කින් වශයෙන්. තිරිගු ඇට සදහා පැවති කිලෝග‍්‍රෑමයකට රුපියල් 6 ක් වූ තීරු බදු සහනය රුපියල් 9 දක්වා වැඩිකර තිබෙනවා. ලොකු […]


Nov
2

ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගහන්න දෙන්නෑ | සරත් ෆොන්සේකා

Generic placeholder image

පාලකයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය මිනී පෙට්ටියට දමා ඇතැත් අන්තිම ඇණය ගසන්නට ඉඩ නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී කිව්වා. මෛත්‍රී පිලේ ප්‍රජානත්ත්‍රවාදය අගයන පිරිසක්ද ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතුවන බවට ඉඟි කර තිබෙන බව කී සරත් ෆොන්සේකා අතීතයේ බිහිසුණු රට නැවත උරුම නොකිරීම සියලුම බලවේග වල ඒකායන අරමුණ බවද […]


Nov
2

ගෝඨාභය අරලියගහ මන්දිරයේදී රනිල් හමුවෙයි

Generic placeholder image

ඊයේ දිනයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව ඇතිබව වාර්තාවෙනවා. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයෙන් නික්මයන විට රනිල් වික්‍රමසිංහ මහතාට සියලු ආරක්ෂාව ලබාදීමට සුදානම් බැවයි. තවද අරලියගහ මංදිරයෙන් නික්මුණු පසුද ඔහුට ආරක්ෂාව ලබාදෙන බවයි. මෙම හමුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත සිදුවූ […]


Nov
2

කථානායකට අදත් හමුවක්

Generic placeholder image

අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක කරූ ජයසූරිය මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හමුවක් පැවැත්වෙන බව කථානායක කාර්යාලය සදහන් කලා. පාර්ලිමේන්තුව වහා කැදවීම සහ ජනාධිපතිවරයා සහ කථානායක වරයා අතර පැවැත්වුණු හමුව පිළිබද පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීම සදහා මෙම හමුව පවත්වන බව කථානායක කාර්යාලය සදහන් කළා.


Nov
2

නව රජය වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ඉටු කරයිද?

Generic placeholder image

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් 10 ක් නව රජයටද යොමු කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක මාණ්ඩලික සභික වෛද්‍ය ප්‍රසාද් මහතා ප්‍රකාශ කර සිටියේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් වලට කන් දීමට කටයුතු කරන ලෙස තමන් නව රජයෙන් ඉල්ලා සිටින බවයි.


Nov
1

බැංකු පොළියේ බද්ද ඇතුළු අඩුවූ බදු මෙන්න

Generic placeholder image

14% ක සහනදායී ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාල වන්නේ කෘෂි කාර්මික කටයුතු වල නිරත සමාගම් වලට පමණි. කෘෂි කාර්මික ව්‍යාපාර වල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ් කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14%දක්වා අඩු කෙරේ. මේවනවිට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය අදාල වන්නේ සමාගම් […]


Nov
1

හෙට සිට ඉන්ධන මිල පහළට

Generic placeholder image

අද(01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145කි.ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් අඩු කර ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 116 යි.


News Articles
Latest Videos
Most Popular Post