News Line| Off Air
Generic placeholder image

Jul
17

වේටර්ලට ටිප් දෙන්නේ බලාගෙනයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Jul
17

පාන් මිල අද වැඩිවෙන ලකුණු

Generic placeholder image

තිරිගු පිටි මිල ඉහළ යාමත් සමග පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවලද මිල ඉහළ දැමීම පිළිබදව බේකරි හිමියන්ගේ සංගමය අද තීරණයක් ගැනීමට නියමිතයි. අද දහවල් 12ට මේ සම්බන්දව විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ. එආ අනුව බොහෝ විට තිරිගු පිට මිල ඉහළ යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් පමණ ඉහළ යනු ඇති බවයි වාර්තා […]


Jul
17

ජනාධිපතිවරණ අපේක්ෂකයා පිිළිබදව එජාපය තුළ ගැටුම් – මනෝ ගනේෂන් කියයි

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පදනම් කරගනිමින් එක්සත් ජාතික පක්ෂය තුළ කණ්ඩායම් වශයෙන් වෙන්වී අභ්‍යන්තර ගැටුම් නිර්මාණය වී ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ කඩිනමින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කරන ලෙසයි.


Jul
17

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න අමාත්‍ය මණ්ඩලයේ එකඟයිලු

Generic placeholder image

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පල වී ඇති බව අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසනවා.ඇමතිවරයා පවසන්නේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි. මීරිගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග ඇමතිවරයා මේ බව කියා සිටියා.


Jul
16

රුහුණු කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

Generic placeholder image

ඓතිහාසික රුහුණු කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාති‍්‍රයේ වීදි සංචාරය කරනු ලබනවා. කතරගම දේවාලය සදහන් කලේ අලි ඇතුන් සහ විවිධ නර්ථනාංග රැුසකින්ද පෙරහර සමන්විත බවයි. පෙරහරට සමගාමීව පසුගිය 8 වනදා සිට කඩොල් හස්ථි රාජයාගේ ඇත් යුගළ ප‍්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා තබුණා.


Jul
16

රජවරුන් ඉදිකළ භූගත වැසිජල උමග ප‍්‍රතිසංස්කරණයට පාඨලීගෙන් උපදෙස්

Generic placeholder image

මහනුවර ගංවතුර පාලනය සඳහා රජවරුන් ඉදිකළ භූගත වැසිජල උමග ප‍්‍රතිසංස්කරණයට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ප‍්‍රතිසංස්කරණය සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් ලක්ෂ දස දහස් එකසිය හැටක්. උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය මගින් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතයි. 2020 වසරේ අපේ‍්‍රල් වන විට මෙහි සියලූ කටයුතු අවසන් කරනු ඇති. වසර 200කට වඩා […]


Jul
16

ජනාධිපතිවරණයට මැතිවරණ කොමිෂන් සභාවෙන් දින නියම කරයි

Generic placeholder image

නොවැම්බර් මස 15 වනදා සහ දෙසැම්බර් මස 7 වනදා අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව සඳහන් කළේ ඊයේ ශ‍්‍රී ලංකා කතෘ සංසඳයේ සාමාජිකයන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින්. ජනාධිපතිවරණය නොවැම්බර් 15 හා දෙසැම්බර් 7 වනදා අතර කාලසීමාව තුළ පැවැත්විය යුතු බවයි මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කළේ. […]


Jul
16

පාවෙන අවි ගබඩාව සම්බන්ධ තීන්දුව හෙටට කල් යයි

Generic placeholder image

ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස නියෝගයත් නිකුත් කරන ලෙස නියෝගයක් ලබාදෙන මෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ගොනු කළ පැමිණිල්ලේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම හෙට දක්වා කල් ගබා තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී. ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් එහි සභාපති නිශ්ශංක සේනාධිපති සහ ජාතික […]


Jul
16

අසිරිමත් ඇසල පෝය අදයි !

Generic placeholder image

ඇසළ පුන් පසළොස්වක පොහෝ දිනය අදයි. සුද්ධෝදන ශාක්‍ය රජතුමාගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස සිදුහත් කුමරු පිළිසිඳ ගත්තේ ඇසළ පුණු පොහෝ දිනකයි. ගිහිගෙය අතහැර අභිනිශ්ක‍්‍රමණය කිරීම, ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම, ගණ්ඩම්බ රුක්ඛ මූලයෙහි දී තීර්ථකයන් දමනය කිරීම සඳහා යමාමහ පෙළහර පෑම, තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්‍යරාජයාට විජම් බණ දෙසීම වැනි බුදු සිරිතේ ඉතා ඓශ්චර්යමත් […]


Jul
15

රජය දුන් පොරොන්දුව ඉටු නොකරන්නේ නම් දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගයක

Generic placeholder image

වතු කම්කරු ජනතාවට රුපියල් දහසක දෛනික වැටුපක් ලබා දෙන බවට රජය ලබාදුන් පොරොන්දුව ඉටු නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට එළඹෙන බව වතුකම්කරුවන් පවසනවා. වතුකම්කරු මධ්‍යස්ථානයේ සභාපති වසන්ත ශ‍්‍රී අබේකෝන් මහතා මේ බව සඳහන් කළේ හාළීඇල ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.


Jul
15

කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා යලි රිමාන්ඩ්

Generic placeholder image

මොහොමඞ් ඊබ‍්‍රහිම් ඉන්ෂාබ් නමැති ත‍්‍රස්තවාදියාට අයත් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයෙකු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා ලබන 29 දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියම කළා. පැමිණිල්ල අද කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා හමුවේයි. ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන දැනට ඇප […]


Jul
15

මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක නොකළ යුතු බව විපක්ෂනායක කියයි

Generic placeholder image

මරණීය දණ්ඩන ක‍්‍රියාත්මක නොකළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂනායනවරයා මේ බව සඳහන් කළේ අද පිළියන්දල මාවිත්තර සිරි තිසරණ ධර්ම ආයතනයේ ධාතු වන්දනාවට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post