ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන ‘ලෝන්ලි ප්ලැනට්’ පසුගිය වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019 – ලෝන්ලි ප්ලැනට්’ කෘතියට අනුව මේ වසරේ දී සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව තේරී පත්ව තිබෙනවා. අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සැළකිය […]
සිය වැටුප් ගැටළුවට බලධාරීන්ගෙන් මේ දක්වාත් නිසි විසදුමක් ලැබී නොමැති බව පවසමින් වැඩවර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිළිබදව වෘත්තිය සමිති නියෝජිතයින් අතර අද (02) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ අද සවස 2.00 ට වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වන බවත් ඉන් අනතුරුව ගන්නා තීරණය […]
දකුණු පළාත තුළ ඩෙංගු රෝගින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසනවා. ඒ අනුව වැඩිම ඩෙංගු රෝගින් ප්‍රමාණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දකුණු පළාත තුල සියලු ක්ෂේත්‍ර වල ඩෙංගු වැලැක්වීමේ ක්‍රියාදාමයන් සිදු කරන බවත් ඒ අනුව යම් අඩු වීමක් […]
ග්‍රාම ආරක්ෂක නිලධාරින් පිරිසක් සිය පෞද්ගලික නිවසේ ඉදිකිරිම් සදහා යෙදවිම සම්බන්ධයෙන් වසර තුනක සිර දඩුවම් නියම වු හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා ඇප මත මුදාහැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඔහු ගොනුකළ ඇප අයදුම් පත සලකා බැලීමෙන් අනතුරුව බව පැවසෙනවා. අල්ලස් කොමිසම විසින් චෝද්නා 15 ක් […]
සිය වැඩවර්ජනය මෙම සතියේත් සිදු කරන්නේදැයි තීරණය කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පැවැත්වෙනවා. ඊට හේතු වී ඇත්තේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමග මතුවී ඇති තත්ත්වයයි.ඒ අනුව මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පවා ලබාගත් බව දුම්රිය වෘත්තීය සමිති සදහන් කළා. ඒ පිළිබඳ වැඩ වර්ජනයට […]
බි‍්‍රතාන්‍ය සිදු කළ නවතම සමීක්ෂණයකින් දුම්බීම හේතුවෙන් මිනිසාගේ පෙනහළුවලට මෙන්ම දෑසට ද හානි සිදුවන බව අනාවරණ වී තිබෙනවා. එමගින් අනාවරණ වී ඇත්තේ දුම් බීමට ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ගේ පෙනීමේ හැකියාව දැඩි ලෙස අවදානමකට ලක්වන බවයි. ඒ අනුව දුම් නොබොන පුද්ගලයෙකු හා සැසඳීමේ දී දුම් බොන පුද්ගලයෙකුගේ පෙනීමේ හැකියාව දෙගුණයකින් අඩුවිය හැකි බවද මෙමගින් තහවුරු වී […]
ග්‍රාම ආරක්ෂක නිලධාරීන් තම නිවසේ සේවයට යොදවා ගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර 3 ක සිර දඩුවම් නියම කර තිබෙනවා. අදාල නඩුව අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ විභාගයට ගැනුණ අතර එහිදී අධිකරණය විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලක්ෂ 3 ක දඩයක් ද නියම කරනු ලැබුවා. […]
එල්. ටී. ටී. ඊ. ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටු කරන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එල්ල කල චෝදනා සම්බන්ධයෙන් රතන හිමි පිළිතුරු දී තිබෙනවා. ඒ අනුව රහුමාන් මන්ත්‍රීවරයා සිදු කළ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.අදාළ චෝදනාව සම්බන්ධයෙන් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ […]
ශ්රී ලංකාව තුළ ඇමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලසුමක් හෝ වුවමනාවක් නැතැයි ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. තානාපතිවරිය මේ බව කියා සිටියේ ඇමෙරිකානු එක්සත් ජනපදය සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම හෙවත් ”සෝෆා” ගිවිසුමේ ඇතැම් වගන්ති වලින් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බවට පළවු මාධ්‍ය වාර්තාවලට ප‍්‍රතිචාර […]
කතරගම ප‍්‍රදේශයේ පාසල් 05 ක් හෙට සිට 17 වනදා දක්වා වසා තැබීමට ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය යේ රාජකාරි සඳහා පැමිණෙන ආරක්ෂක නිලධාරීන්ට සහ අනෙකුත් පිරිස් වලට නවාතැන් සැපයීම සඳහා එම පියවර ගත් බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ R.M.P රත්නායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ. […]
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරහෙන්පිට පිහිටි පොලිස් රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. පාස්කු ඉරු දින ප්‍රහාරවලින් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානී සම්බන්ධයෙන් අදාළ තැනැත්තන් දෙදෙනාට සාපරාදී වගකීමක් ඇති බවට විමර්ශනවලින් […]
ජනතා සිහින සැබෑ කිරීමට තමා සූදානම් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ නානාට්ටාන් ප‍්‍රදේශයේ ඉදිකළ ”කුරිංචි නගර්” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මේ අතර වහබ්වාදී අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය සංවිධාන කළ අත් පත‍්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් ඊයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වුණා. ඒ […]